free statistics

අගමැති බිරිය මුණුපුරන් සමග පොසොන් බැති ගී ගායනයේ යෙදුණ හැටි


1 share

ඊයේට යෙදුණ පොසොන් පොහොය නිමිත්තෙන් කාල්ටන් පෙර පාසලේ පොසොන් බැති ගී සරණියක් සංවිධානය කර තිබූ අතර එහි ආචාර්ය මන්ඩලය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්‍ෂ මහත්මියද බැති ගී ගායන සඳහා එක්වූවාය.

එම රූප රාමු අතර ඇයගේ මුණුපුරන් සමග පෙනී සිටි දර්ශනද රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය විය.වීඩියෝව පහතින්


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close