free statistics

දුමින්දගේ නිදහස් වීම ගැන සමගි ජන බලවේගය හා එජාපයෙන් විරෝධය


ම@ර#ණ දඬුවම නියම වී බන්ධනාගාර ගත කර සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම හෙලා දකින බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් කර තිබෙන්නේ මෙම විශේෂිත නඩුව විශාල මහජන උනන්දුවක් ඇති වූ බවත් එම සමාව ලබා දීමට ඔහු තෝරාගත්තේ මන්දැයි ජනාධිපතිවරයා රටේ පුරවැසියන්ට පැහැදිලි කළ යුතු බවයි.

අදාළ නිවේදන දෙක පහතින්.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close