free statistics

දුමින්දට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් අමෙරිකාවෙන් සැර ප්‍රකාශයක්


1 share

මනුෂ්‍ය ඝා@#තනයකට වැරදිකරු බවට පත්ව ම$රණ#දඬුවම හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාවක් ලබාදීම හරහා නීතියේ ආධිපත්‍යයට වල කැපීමක් සිදු කර ඇති බවට මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය පවසනවා.

ත්‍ර@ස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට පත්ව සිටි පිරිසකට සමාව ලබා දීම අනුමත කළ හැකි නමුත් මි@නී@මැරුමක් සම්බන්ධයෙන් රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැරදිකරු කළ අයෙක් හට සමාව ලබාදීම අනුමත කළ නොහැකි බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙනවා.


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close