free statistics

රනිල්ගේ ඔළුවත් මහින්දගේ ශරීරයත් එකතු වුනොත් මේ රට හදන්න පුළුවන් – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියයි


හිටපු අග්‍රාමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව ඊයේ (23) නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට ගොස් තිබෙනවා.

ඒ නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ මුණගැසී ආශීර්වාද ලබාගැනීමටයි.

5 වතාවක් මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මෙරට දේශපාලනයෙන් ඉවත් කළ නොහැකි සුවිශේෂී චරිතයක් බවත් ඔහු සිය බල පරාසය තුල මෙරට වෙනුවෙන් යුතුකම් ඉටු කර ඇති බවත් මෙහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close