free statistics

බැසිල් ආවා.. දැන් සහන දෙනවා… ඇමැති ලන්සා කටුනායක සිට කියයි!


බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණි බවත්, දැන් ජනතාවට සහනයක් හිමි වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා කීය.

රාජපක්ෂ මහතා පිළිගැනීමට කටුනායක ගුවන්තොටට පැමිණීමෙන් පසු මාධ්‍ය හමුවේ ලන්සා මහතා ඒ බව කීය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close