free statistics

සමාජ මාධ්‍යයෙහි කතාබහට ලක්වූ ජනප්‍රිය නිළි Andrea Jeremiahගේ නවතම ඡායාරූප එකතුව


Andrea Jeremiah කියලා කියන්නේ, ඉන්දිය සිනමාවේ සිටින ජනප්‍රිය සහ දක්ෂතම නිළියන් අතර කෙනෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.ඇය රංගනයට මෙන්ම ගායනයටත් ඇය එක වගේම දස්කම් පෙන්වනවා.දමිළ, මලයාලයම් සහ තෙළිගු චිත්‍රපටිවලට ඇය සිය දායකත්වය සපයනු ලබන්නේ ඉතා තෝරාගත් නිර්මාණවලට පමණක් වීම විශේෂත්වයක්.ඒ වගේම ඇය හඬකැවීම් ශිල්පිනියක ලෙස ද සිනමා ක්ෂේත්‍රයේ ඉඩක් වෙන් කරගැනීමට සමත්ව සිටිනවා.තව ද ඇය සමාජ මාධ්‍ය තුළ නිතරම ක්‍රියාකාරීව සිටින නිළියක විදිහටත් හඳුනව්ලා දෙන්න පුළුවන්. ඉතිං ඇයගේ අපූරු ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය කර තිබෙනවා.

එම ඡායාරූප පහතින්…

#1

#2

#3

#4

#5


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close