free statistics

රනිල් පාර්ලිමේන්තු එන හේතුව හෙළි කරයි | Video


තමන් හට පාර්ලිමේන්තුවට පැමිණීමේ බලාපොරොත්තුවක් නොතිබුණුද රටේ පවතින වත්මන් කොවිඩ් තත්ත්වය හා දේශපාලන පසුබිම හේතුවෙන් තමන් නැවතත් පාර්ලිමේන්තුවට පැමිණිමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

“ඇත්ත වශයෙන්ම මට බලාපොරොත්තුවක් තිබුණේ නෑ පාර්ලිමේන්තුවට එන්න. නමුත් විශාල බලපෑමක් ආවා. මේ රටේ කොවිඩ් වසංගතය විශාල වශයෙන් පැතිරෙනවා. කිසිම පාලනයක් නෑ. හිතුවටත් වඩා කණ්ඩායම් මරණයට පත් වෙනවා. මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන් හඬක් නගන්න ඔ්න කියලා මට තේරුණා” යැයි අද දිනයේදී අන්තර්ජාලය මඟින් සිදුකළ හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

එහිදී දැක්වූ අදහස් පහතින්,


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close