free statistics

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක කරාපිටිය රෝහලට


අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සමගි ජන බල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරීම සඳහා අද(19) උදෑසන කරාපිටිය රෝහල වෙත ගෙනැවිත් තිබෙනවා.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බස් රථයෙන් දැඩි ආරක්ෂාව යටතේ ඔහු රැගෙන ගෙන එනු ලැබු අතර කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ද පොලිස් ආරක්ෂාව තරකර තිබුනා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close