free statistics
රගපාන්න ඇවිත් අඩුවයසින් පෙම්වතියක් වුනු යොහානි හෙට්ටිආරච්චිගේ ලස්සන ඡායාරූප එකතුවක්

රගපාන්න ඇවිත් අඩුවයසින් පෙම්වතියක් වුනු යොහානි හෙට්ටිආරච්චිගේ ලස්සන ඡායාරූප එකතුවක්


යොහානි හෙට්ටිආරච්චි රංගනයට පැමිණෙන්නේ ළමා නිලියක් විදියට මෙි දවස්වල විකාශනය වෙන සිහින ගෙනෙන කුමාරියේටෙලි නාට්‍යය බලනවනම් හැමෝම ඇයව හොදින් දන්නව.ඉතින් ඇගේ තියෙන දක්ෂතාවය නිසාම සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ සකුනිගේ චරිතය රගපාන්න ඇයට ඒ නාට්‍යයේ ප්‍රවීනයන්ගෙන් පවා උදව් ලැබිලා තියෙනව.

ඇත්තටම සෙට් එක ඇතුලෙ මට දැනුනෙ මගෙම ගෙදර ඉන්නව වගේ හැගීමක්.අනික් කාරණාව හරි සැහැල්ලු රංගනයන් කරල දෙන්න පුළුවන් විදියට මට ඉඩ හසර ලැබුනා හොදම ළමා නිලිය වෙච්ච යොහානි ගැන ආරංචි වුනු අනෙක් කාරණාව තමයි ඇය මෙි වෙද්දි පෙමිවතියක් බවයි ආරංචි.ඒ අලුත් නාට්‍යයක ගොඩක් සතුටින් ඉන්නෙ ඉක්මනටම ප්‍රධාන චරිතයක් කරන්න ඉඩ කඩ ලැබුන එක ගැන අපේ ගෙදර අයටත් ඒ සතුට ඒ විදියටම තියෙනව.සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ සකුනි බෙිබිගේ චරිතයට මග තොටෙි දැක්කත් දුවගෙන ඇවිත් කතා කරන අය ඉන්නව.පුංචි අයත් සකුනි බෙිබිට ගොඩක් ආදරේ කියලයි පේන්න නම් තියෙන්නෙ

නිවන්ත ප්‍රසාර තමයි සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වෙන්නෙ.ඔහු සකුනි බෙිබිගෙ චරිතය ඉදිරිපත් කරන්නෙ තියෙන්නෙ සුන්දර විදියට ඒ නිසාම තවතවත් ප්‍රේක්ෂකයන්හට නවමු අත්දැකීමක් විදියටයි එය එලියට ආවෙි.විශේෂයෙන් ඒ නාට්‍යයේ රගපාන ප්‍රවීනයන්ද සකුනි බෙිබි වටා චරිත ගෙනියන අකාරයත් පෙන්වනවා. අධ්‍යක්ෂක නිවන්ත ප්‍රසාර මාමාට ගොඩක් ස්තුතිය පලකරන්න ඔිනා මට මෙි වගේ තැනකට එන්න ලැබුනෙ ඒ මාමගෙ ටෙලි නාට්‍යයට ගත්ත හින්දයි.සෙට් එකේ හැමෝමවත් මතක් කරනව ආදරෙන් දැන් යොහානිගෙ ළමා කාලය අවසන් වෙනව ඇය ගේ අලුත්ම පෙම්වතියක් වෙන නාට්‍ය බලන්න ඔබට ඉවසිල්ලක් නැතිව ඇති නේද.නුදුරු දිනකදිඅපිට ඒකත් නරඔන්න හැකිවෙයි.

ඉතින් චායාරූප සියල්ලම පහතින් බලන්න ඔබට පුළුවන්..

#1
Yohani-Hettiarachchi-lanka-web-gossip-1
#2
Yohani-Hettiarachchi-lanka-web-gossip-2
#3
Yohani-Hettiarachchi-lanka-web-gossip-3
#4
Yohani-Hettiarachchi-lanka-web-gossip-4
#5
Yohani-Hettiarachchi-lanka-web-gossip-5
#6
Yohani-Hettiarachchi-lanka-web-gossip-6
#7
Yohani-Hettiarachchi-lanka-web-gossip-7
#8
Yohani-Hettiarachchi-lanka-web-gossip-8
#9
Yohani-Hettiarachchi-lanka-web-gossip-9
#10
Yohani-Hettiarachchi-lanka-web-gossip-10
#11
Yohani-Hettiarachchi-lanka-web-gossip-11
#12
Yohani-Hettiarachchi-lanka-web-gossip-12
#13
Yohani-Hettiarachchi-lanka-web-gossip-13
#14
Yohani-Hettiarachchi-lanka-web-gossip-14
#15
Yohani-Hettiarachchi-lanka-web-gossip-15
#16
Yohani-Hettiarachchi-lanka-web-gossip-16
#17
Yohani-Hettiarachchi-lanka-web-gossip-17
#18
Yohani-Hettiarachchi-lanka-web-gossip-18
#19
Yohani-Hettiarachchi-lanka-web-gossip-19
#20
Yohani-Hettiarachchi-lanka-web-gossip-20
#21
Yohani-Hettiarachchi-lanka-web-gossip-21
#22
Yohani-Hettiarachchi-lanka-web-gossip-22
#23
Yohani-Hettiarachchi-lanka-web-gossip-23
#24
Yohani-Hettiarachchi-lanka-web-gossip-24
#25
Yohani-Hettiarachchi-lanka-web-gossip-25
#26
Yohani-Hettiarachchi-lanka-web-gossip-26
#27
Yohani-Hettiarachchi-lanka-web-gossip-27
#28
Yohani-Hettiarachchi-lanka-web-gossip-28
#29
Yohani-Hettiarachchi-lanka-web-gossip-29
#30
Yohani-Hettiarachchi-lanka-web-gossip-30
#30
Yohani-Hettiarachchi-lanka-web-gossip-31
#31
Yohani-Hettiarachchi-lanka-web-gossip-33
#32
Yohani-Hettiarachchi-lanka-web-gossip-34
#33
Yohani-Hettiarachchi-lanka-web-gossip-35
#34
Yohani-Hettiarachchi-lanka-web-gossip-36

-ratawasiya


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close