free statistics
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට උසස් වීමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට උසස් වීමක්


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සදහා පත්කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා විසින් ඊයේ (18) දින සිට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීමට පත්කරනු ලැබ තිබේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close