free statistics

පුංචි බෝනික්කියක් වගේ හුරතල්,තරුණයින්ගේ සැබෑම සිහින කුමරිය නෙත්මි රොෂෙල්ගේ සුන්දර ඡායාරූප එකතුවක්


නෙත්මි රොෂෙල් කිව්වට සමහර අයට නම් එක පාරටම ඔළුවට කවුද කියලා වැටහෙන්නේ නැ. නමුත් දෙවන ඉනිමේ අක්ෂා කිව්වම අපි හැමෝම හොඳට හඳුනනවා. . දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය තුළින් රංගන ජීවිතය ආරම්භ කරමින් බොහොමයක් ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය දිනාගත්තු මේ රංගන ශිල්පිනිය අද මේ වන විට ලෝකයක් හදුනන චාරිතයක් බවට පත් වෙලා.

රංගනයට එකතුවෙලා ඉතාමත් කෙටි කාලයක් තුළදී රංගන ජීවිතයේ ජයගත්තු ඇය බොහෝ දේ ඉගෙන ගනිමින් දක්ෂ ලෙස රංගනය තුළ නිරත වන දක්ෂ රංගන ශිල්පිනියක් වෙලා අවසන්.

ඇය යොවුන් තරුණ සිත් වසග කරන අතර තරුණයන් ඇයට වශී වී අවසන් ඒ ඇගේ සුන්දරත්වයත් රංගන දක්ෂතාවයත් නිසාමයි. ඇය විටක පුංචි සුරංගනාවියක් තවත් විටෙක පුංචි බෝනික්කයක්. ඒ ඇගේ ලාමක පෙනුම නිසාවෙනි. ඇයට තවමත් පෙම්වතෙක් නැති කමත් මේ ඇගේ ජනප්‍රිය කමට එක් සාදකයක් වෙනවා. ඇය පසු ගියදා කවුරුත් වසඟ කරන ෆොටෝ ශුට් කිහිපයක් සිදුකර තිබෙනවා..

පුංචි බබෙක් වගේ හුරතල් මේ දක්ෂ රංගන ශිල්පිනියගේ තවත් අලුත් හුරතල් ඡායාරූප පෙළක් ඔයාලට අද අප ඉදිරිපත්කරන්න හිතුවා..

ඉතින් ඇයගේ ඡායාරූප සියල්ල පහතින් බලන්න…

#1
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-1
#2
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-2
#3
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-3
#4
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-4
#5
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-5
#6
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-6
#7
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-7
#8
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-8
#9
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-9
#10
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-10
#11
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-11
#12
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-12
#13
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-13
#14
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-14
#15
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-15
#16
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-16
#17
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-17
#18
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-18
#19
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-19
#20
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-20
#21
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-21
#22
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-22
#23
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-23
#24
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-24
#25
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-25
#26
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-26
#27
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-27
#28
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-28
#29
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-29
#30
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-30
#31
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-31
#32
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-32
#33
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-33
#34
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-34
#35
NETHMI-ROSHEL-ROGERS-lanka-web-gossip-35

-21mediavision


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close