free statistics

නාමල් රාජපක්ෂ මහතාගේ කේසර පුතු පැටියාගේ කවුරුත් නොදැක්ක අලුත්ම හුරතල් ඡායාරූප පෙළ


රාජපක්ෂ පවුල කියලා කියන්නේ කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය ආදර්ශවත් පවුලක් කිවුවොත් හරියටම හරි. ඉතින් අපේ රටේ අගමැති තුමන් මහින්ද රාජපක්ෂ මහතා වගේම ඔහුගේ ආදරණීය පුතෙකු වන අපේ රටේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියලා කියන්නේත් කාගේත් කතා බහට ලක්වෙන දක්ෂ දේශපාලඥවරයෙක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. දේශපාලන භූමිකාවේ කාගේත් ගෞරවයට පාත්‍ර වන එතුමාණන් මේ වනවිට ආදරණීය පියෙක්ද වනවා.

ඉතින් ඒ වගේම තමයි එතුමන්ගේ ආදරණීය බිරිඳ ලිම්ලි රාජපක්ෂ මැතිනිය වගේම පුංචි කේසර පුතු පැටියා ගැනත් මේ වනවිට නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් නාමල් රාජපක්ෂ මහතා ගැන මෙන්ම ආදරණීය පුළුන් බෝලයක් වගේ ඉන්න පුතු පැටියා ගැනත් බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වෙනවා. කොහොම නමුත් පුංචි කෙසර පුතත් එක්ක ආදරෙන් සතුටෙන් ගත කරන කාලය ගැනත් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙනවා.

ඉතින් ඒ විතරක්ම නෙමෙයි. තමන්ගේ සෞඛ්‍ය ගැන හිතන දේශපාලඥ වරයෙක් විදිහටත් එතුමන්ව හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජ ජාලා මාධ්‍ය තුල වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සිටින දේශපාල වරයන් අතර එතුමන්ට ඉහල ස්ථානයක් හිමි වෙනවා. ඉතින් පහුගිය දවසක අපේ ක්‍රීඩා අමාත්‍ය තුමන් නාමල් රාජපක්ෂ මහතා ආදරණීය චූටි කේසර පුතත් සමඟ ලබාගත්ත අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා වලට එකතු කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් එම අපූරු ආදරණීය ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒ් ඡායාරූප සියල්ල පහතින් බලන්න..

#1
namal-rajapaksa-lanka-web-gossip-1
#2
namal-rajapaksa-lanka-web-gossip-2
#3
namal-rajapaksa-lanka-web-gossip-3
#4
namal-rajapaksa-lanka-web-gossip-4
#5
namal-rajapaksa-lanka-web-gossip-5
#6
namal-rajapaksa-lanka-web-gossip-6
#7
namal-rajapaksa-lanka-web-gossip-7
#8
namal-rajapaksa-lanka-web-gossip-8
#9
namal-rajapaksa-lanka-web-gossip-9
#10
namal-rajapaksa-lanka-web-gossip-10
#11
namal-rajapaksa-lanka-web-gossip-11
#12
namal-rajapaksa-lanka-web-gossip-12
#13
namal-rajapaksa-lanka-web-gossip-13
#14
namal-rajapaksa-lanka-web-gossip-14
#15
namal-rajapaksa-lanka-web-gossip-15
#16
namal-rajapaksa-lanka-web-gossip-16
#17
namal-rajapaksa-lanka-web-gossip-17
#18
namal-rajapaksa-lanka-web-gossip-18
#19
namal-rajapaksa-lanka-web-gossip-19
#20
namal-rajapaksa-lanka-web-gossip-20
#21
namal-rajapaksa-lanka-web-gossip-21

-21mediavision


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close