free statistics

තරුණයින්ගේ හිත් වශී කරගත් ශලනි තාරකාගේ ලස්සන ඡායාරූප කිහිපයක්


පුංචි තිරයෙන් ඔයාලගේ ආලින්දයට එන ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබන ජනප්‍රිය සම්මාන ඇගයීම් රැසක් ලබා ගත් ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ වගේම ගොඩක්ම ලස්සන රංගන සිල්පිනියක් තමා ශලනි තාරකා කියන්නේ

පසුගිය දවස්වල නම් ඇයට විවිධ කට කතා කතා ගොඩක් පැතිරුනා ඒ විවාහක තරුණ රංගන ශිල්පියෙක් සමග පවතී අනියම් ප්‍රේම සම්බදයක් නිසා මොනවා උනත් තමන්ට එල්ලවුණු ගල්, මඩ වලට සාර්ථකව මුහුණ දුන්න තමන්ට බැනපු අයට වචනයක්වත් නොකියා ඒ සියලුම අපවාද, තනියම විඳ දරාගත් ඇය මේවනවිට ලංකාවේ ටොප් ක්ලාස් රංගන ශිල්පිනියක්

ශලනිගේ ලස්සන පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් ඇය ඒ ප්‍රශ්නෙට දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්

ලස්සනට ඉන්න ඕන කියලා මමත් දන්නවා .මමත් ආසයි ගොඩක් ලස්සනට ඉන්න. එත් ලස්සන පවත්වාගෙන යන්න ඇත්තටම මම මහන්සි වෙන්නේ නැහැ ඒකට හේතුවනම් මට වුවමනාවක් නැතිකම නෙමෙයි ඇත්තටම එකට හේතුව වෙලාවක් නැතිකමයි .ලස්සනට ඉන්න කියලා විශේෂ දෙයක් කරන්නෙත් නැහැ. අලුත් අලුත් විලාසිතා එනවා . මම ගොඩක් ආසයි විලාසිතා කරන්න. ඒ නිසා අලුත් විලාසිතා එක්ක මමත් එන්න එන්න අලුත් වෙනවා.

ඇයගේ ලස්සන ඡායාරූප පෙළක් පහතින් බලන්න..

#1
shalani-tharaka-lanka-web-gossip-1
#2
shalani-tharaka-lanka-web-gossip-2
#3
shalani-tharaka-lanka-web-gossip-3
#4
shalani-tharaka-lanka-web-gossip-4
#5
shalani-tharaka-lanka-web-gossip-5
#6
shalani-tharaka-lanka-web-gossip-6
#7
shalani-tharaka-lanka-web-gossip-7
#8
shalani-tharaka-lanka-web-gossip-8
#9
shalani-tharaka-lanka-web-gossip-9
#10
shalani-tharaka-lanka-web-gossip-10
#11
shalani-tharaka-lanka-web-gossip-11
#12
shalani-tharaka-lanka-web-gossip-12
#13
shalani-tharaka-lanka-web-gossip-13
#14
shalani-tharaka-lanka-web-gossip-14
#15
shalani-tharaka-lanka-web-gossip-15
#16
shalani-tharaka-lanka-web-gossip-16
#17
shalani-tharaka-lanka-web-gossip-17
#18
shalani-tharaka-lanka-web-gossip-18
#19
shalani-tharaka-lanka-web-gossip-18
#20
shalani-tharaka-lanka-web-gossip-20
#21
shalani-tharaka-lanka-web-gossip-21


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close