free statistics

මහිමා සහ මදුශන්ක ආදරණීය යුවලගේ මේ දවස්වල ජනප්‍රිය වුන Photo Shoot එක


මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සංධිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිත වීම නැතහොත් උපත, ජීවිතයේ දෙවන උපත හෙවත් විවාහය, හා මර ණ ය හෙවත්ම නුෂ්‍යයාගේ විප ත යි. මෙම සංසිද්ධි තුනෙන් අපගේ උපතත්, ම ර ණ යත් අපටකිසිසේත් පාලනය කළ නොහැකි සාධක දෙකකි. එසේ නම් අපට පාලනය කළ හැකි එකම සාධකය අපගේ විවාහයයි. පෙරුම් පුරා වසර ගණනාවක් පෙම් දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එක වහළක් යටට නික්ම යන විවාහය, එසේත් නැතිනම්ජී විතයේ සොඳුරුතම කඩ ඉම, සියල්ලන්ටම නොලැබෙන ජීවිතයේ සෞභාග්‍ය විවාහයයි. අපට අවශ්‍ය ලෙස කළ යුතු, ජීවිතයේ එක් වරක් පමණක් ලබෙන විවාහය, නමුත් අප පාලනය නොකරන එකම සාධකයද විවාහයයි.

විවාහය කියන්නෙ අපි හැමෝටම අලුත් ජීවිතයක ආරම්භයක්. තනිකඩ ජීවිතේ උපරිමයෙන් නිදහස භුක්ති විඳපු සියලු දෙනා විවාහ ජීවිතේදි නොයෙකුත් ආකාරයේ හැල හැප්පීම් වලට මුහුණ දෙනවා ඉතින් මේ මොනවා වුනත් සාර්ථක විවාහා ජීවිතයකට පිවිසෙන්න ප්‍රථම මේ දේවල් ගැනත් දැන ගෙන ඉන්න එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. ඉතින් මේ දේවල් වලින් ඔබත් විවාහයට පෙර අත්දැකීම් ලබා ගන්න උත්සාහ කරන්න.

නව පරපුරේ විවාහ මංගල උත්සව වල නැතිවම බැරි දෙයක් තමයි wedding pre shoot කියන්නේ. ඉතින් මේ ඡායාරූප පෙළ ඔයාගේ විවාහ මංගල උත්සවයටත් ඡායාරූප කරණය ගැන අදහසක් ගන්න පුළුවන් වේවි..

මේ දවස්වල ගොඩක්ම ජනප්‍රියත්වයට පත්වුන wedding and Pre Shoot එකක් තමයි මේ, මේක Shoot කරල තියෙන්නෙ DEW Official Photography ආයතනය විසිනුයි.

#1
Maheema-And-Madushanka-lankawebgossip-1
#2
Maheema-And-Madushanka-lankawebgossip-2
#3
Maheema-And-Madushanka-lankawebgossip-3
#4
Maheema-And-Madushanka-lankawebgossip-4
#5
Maheema-And-Madushanka-lankawebgossip-5
#6
Maheema-And-Madushanka-lankawebgossip-6
#7
Maheema-And-Madushanka-lankawebgossip-7
#8
Maheema-And-Madushanka-lankawebgossip-8
#9
Maheema-And-Madushanka-lankawebgossip-9
#10
Maheema-And-Madushanka-lankawebgossip-10
#11
Maheema-And-Madushanka-lankawebgossip-11
#12
Maheema-And-Madushanka-lankawebgossip-12
#13
Maheema-And-Madushanka-lankawebgossip-13
#14
Maheema-And-Madushanka-lankawebgossip-14
#15
Maheema-And-Madushanka-lankawebgossip-15
#16
Maheema-And-Madushanka-lankawebgossip-16
#17
Maheema-And-Madushanka-lankawebgossip-17
#18
Maheema-And-Madushanka-lankawebgossip-18
#19
Maheema-And-Madushanka-lankawebgossip-19
#20
Maheema-And-Madushanka-lankawebgossip-20
#21
Maheema-And-Madushanka-lankawebgossip-21
#22
Maheema-And-Madushanka-lankawebgossip-22
#23
Maheema-And-Madushanka-lankawebgossip-23
#24
Maheema-And-Madushanka-lankawebgossip-24
#25
Maheema-And-Madushanka-lankawebgossip-25
#26
Maheema-And-Madushanka-lankawebgossip-26
#27
Maheema-And-Madushanka-lankawebgossip-27
#28
Maheema-And-Madushanka-lankawebgossip-28
#29
Maheema-And-Madushanka-lankawebgossip-29
#30
Maheema-And-Madushanka-lankawebgossip-30
#31
Maheema-And-Madushanka-lankawebgossip-31
#32
Maheema-And-Madushanka-lankawebgossip-32
#33
Maheema-And-Madushanka-lankawebgossip-33
#34
Maheema-And-Madushanka-lankawebgossip-34
#35
Maheema-And-Madushanka-lankawebgossip-35
#36
Maheema-And-Madushanka-lankawebgossip-36
#37
Maheema-And-Madushanka-lankawebgossip-37
#38
Maheema-And-Madushanka-lankawebgossip-38
#39
Maheema-And-Madushanka-lankawebgossip-39
#40
Maheema-And-Madushanka-lankawebgossip-40
#41
Maheema-And-Madushanka-lankawebgossip-41
#42
Maheema-And-Madushanka-lankawebgossip-42
#43
Maheema-And-Madushanka-lankawebgossip-43
#44
Maheema-And-Madushanka-lankawebgossip-44
#45
Maheema-And-Madushanka-lankawebgossip-45


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close