free statistics

මාධවි ඇන්තනී-අනර්කලී ආකර්ෂා අත්අඩංගුවට


ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයයට සහභාගී වීම හේතුවෙන් මාධවී ඇන්තනීද අත්අඩංගුවට ගෙන ඇත.මාධවී ඇන්තනී ගේ ස්වාමි පුරුෂයා මෙන්ම රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා, අනර්කලීගේ මව ද මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතරේ වෙතැයි සදහන්ය.

ඔවුන් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතයි.එම සාදයට සහභාගි වූ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරීමෙන් පසු දැනට නිරෝධායන සඳහා යොමු කර තිබේ.

මේ අතර එම සාදය පැවති කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සූපවේදියෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයිද වාර්තා වෙයි.

-lankacnews


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close