free statistics

කාන්තාවක් ම න්නා පිහි@යක් රැගෙන පැමිණ 5000 දීමනාව ඉල්ලා තර්ජ නය කරයි


රුපියල් පන්දහසේ දීමනාව බෙදාදීමේ අවස්ථාවට මන්නා පි හියක් රැගෙන පැමිණ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන කාන්තාවක් ඊයේ (3දා) හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව මන්නා පිහියක් අතැතිව පැමිණ ඡන්ද නාමලේඛනයට තම නම ඇතුළත් කර දෙන ලෙස ග්‍රාම නිලධාරිවරයාට තර්ජනය කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් නොවන අයට දීමනාව නොලැබෙන නිසා මෙලෙස නම ඇතුළත් කරන ලෙස ඇය තර්ජනය කර තිබෙනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close