free statistics

හිරු ටීවී හිමිකරු රෙනෝ ද සිල්වාගේ සුරූපී බිරිඳ මලීකා සිරිසේනගේ සුන්දර ඡායාරූප පෙළක්


1 share

සුපර් සික්ස් චිත්‍රපටය හරහා ජනතාව අතරට පැමිනි ඇය ඒ හරහා අතිමහත් ප්‍රේක්ශක ප්‍රතිචාර සහ විශාල ප්‍රේක්ශක ආදරයක් දිනාගන්න ඇය තමයි මලීකා සිරිසේනගේ කියල කියන්නෙ. ඉතින් ඒ වගේම අපි හැමෝම දන්න විදියට ඇය විවාහ වෙලා ඉන්නෙ හිරු ටීවී හිමිකරු වන රෙනෝ සිල්වා මහතා සමගයි. ඉතින් මලීකා සිරිසේනගේ කියන්නෙ අපි බොහෝ දෙනෙක් දන්න සුරූපී රංගන ශිල්පිනියක් වගේම අති දක්ශ නර්තන ශිල්පිනියක්ද වනවා. ඉතින් ඊට අමතරව ඇය කාලයක් ගුවන් සේවිකාවක් විදියටත් රැකියාවේ නිරත වුනා. ඉතින් ඊට අමතරව කාලයක්ම ජනතාව අතර ප්‍රසිද්ද වෙලා හිටියත් ඊට පස්සෙ අපිට ඇයව වැඩිය රූපවාහිනිය හරහා දැකගන්නට ලැබුනේනම් නැහැ.

ඇය අපි කවුරුත් දන්න විදියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන දුමින්ද සිල්වා මහතාගේ වැඩිමහල් සහෝදරයා වන හිරු ටීවී අධිපති රෙනෝ සිල්වා මහතා සමග තමයි විවාහ වෙලා ඉන්නේ. ඉතින් ලංකාවෙ ප්‍රේක්ශකයන් තවමත් ආදරේ කරන මලීකා සිරිසේනගේ මහත්මියගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ.

ඉතින් එප ඡායාරූප සියල්ල පහතින් බලන්න..

#1
Malika-Sirisena-lanka-web-gossip-1
#2
Malika-Sirisena-lanka-web-gossip-1
#3
Malika-Sirisena-lanka-web-gossip-2
#4
Malika-Sirisena-lanka-web-gossip-3
#5
Malika-Sirisena-lanka-web-gossip-4
#6
Malika-Sirisena-lanka-web-gossip-5
#7
Malika-Sirisena-lanka-web-gossip-6
#8
Malika-Sirisena-lanka-web-gossip-7
#9
Malika-Sirisena-lanka-web-gossip-8
#10
Malika-Sirisena-lanka-web-gossip-9
#11
Malika-Sirisena-lanka-web-gossip-10
#12
Malika-Sirisena-lanka-web-gossip-11
#13
Malika-Sirisena-lanka-web-gossip-12
#14
Malika-Sirisena-lanka-web-gossip-13
#15
Malika-Sirisena-lanka-web-gossip-14
#16
Malika-Sirisena-lanka-web-gossip-15
#17
Malika-Sirisena-lanka-web-gossip-16
#18
Malika-Sirisena-lanka-web-gossip-17
#19
Malika-Sirisena-lanka-web-gossip-18
#20
Malika-Sirisena-lanka-web-gossip-19


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close