free statistics

කාගෙවත් උදව්වක් නැතිව උයන්න යන්නේ විනාඩි 45යිලු – ලොවම මවිත කරමින් ධරණි කෑම උයන්නේ මෙහෙමයි


එහෙම කියනකොට හිතෙන්නේ කව්රු හරි අම්මා කෙනෙක් වෙන්න ඇති කියලා නේද.. කොහෙත්ම නෑ.. ඇත්තටම ඇය රංගනයට පිවිසිලා ඉතාම කෙටි කාලයකදී ඉතා විශාල ජනප්‍රියත්වයක් ලබාගත් රංගන ශිල්පිණියක්. හේෂානි ලියදිපිට ඹව් ඇත්තටම රංගනයට වගේම ඇයට ඉතා හොඳින් කුස්සියට වෙලා උයන්නත් පුළුවන්ලු.

ඇය කියන විදිහට ඇයට මාළු ඇඹුල් තියල් ඉඳලා පොළොස් ඇඹුලක් උනත් ඇයට කිසිම කෙනෙකුගේ සහයෝගයක් නැතුව තනියම හදා ගන්න පුළුවන්ලු. ඒ විතරක් නෙවෙයි කේක් පුඩිං,බිස්කට් ඇතුළු බොහොමයක් කෑම ඇයට තනියම හදන්න පුළුවන්ලු. මේ කිසිම කෑමක් යූටියුබ් බලලා නෙවෙයි ඇය ඉගෙනගෙන තියෙන්නේ. අක්කයි අම්මයි තමයි ඇයගේ ගුරුවරු දෙන්නා. ඇත්තටම කීවොත් අද ඉන්න බොහොමයක් තරුණියන්ට හේෂානි ආදර්ශයක්.‍..

#1
lanka-web-gossip-Heshani-Liyadipita-1
#2
lanka-web-gossip-Heshani-Liyadipita-2
#3
lanka-web-gossip-Heshani-Liyadipita-3
#4
lanka-web-gossip-Heshani-Liyadipita-4
#5
lanka-web-gossip-Heshani-Liyadipita-5
#6
lanka-web-gossip-Heshani-Liyadipita-6
#7
lanka-web-gossip-Heshani-Liyadipita-7
#8
lanka-web-gossip-Heshani-Liyadipita-8
#9
lanka-web-gossip-Heshani-Liyadipita-9
#10
lanka-web-gossip-Heshani-Liyadipita-10
#11
lanka-web-gossip-Heshani-Liyadipita-11
#12
lanka-web-gossip-Heshani-Liyadipita-12
#13
lanka-web-gossip-Heshani-Liyadipita-13
#14
lanka-web-gossip-Heshani-Liyadipita-14
#15
lanka-web-gossip-Heshani-Liyadipita-15
#16
lanka-web-gossip-Heshani-Liyadipita-16
#17
lanka-web-gossip-Heshani-Liyadipita-17
#18
lanka-web-gossip-Heshani-Liyadipita-18
#19
lanka-web-gossip-Heshani-Liyadipita-19
#20
lanka-web-gossip-Heshani-Liyadipita-20
#21
lanka-web-gossip-Heshani-Liyadipita-21
#22
lanka-web-gossip-Heshani-Liyadipita-22
#23
lanka-web-gossip-Heshani-Liyadipita-23
#24
lanka-web-gossip-Heshani-Liyadipita-24
#25
lanka-web-gossip-Heshani-Liyadipita-25
#26
lanka-web-gossip-Heshani-Liyadipita-26
#27
lanka-web-gossip-Heshani-Liyadipita-27
#28
lanka-web-gossip-Heshani-Liyadipita-28
#29
lanka-web-gossip-Heshani-Liyadipita-29
#30
lanka-web-gossip-Heshani-Liyadipita-30

-21mediavision.com


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close