free statistics

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන්වල විකිරණශීලී ද්‍රව්‍යයක් නොමැති බව අනාවරණය වෙයි


ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට ගොඩ ගසා ඇති සුන්බුන්වල විකිරණශීලී ද්‍රව්‍ය නොමැති බවට අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව සඳහන් කළා.

මෙහිදී සුන්බුන්, ප්ලාස්ටික් කැටිති, වැලි සහ අපවිත්‍ර මුහුදු ජල සාම්පල එක්රැස් කර පරීක්ෂාවට ලක් කළ බවයි ඔහු සඳහන් කළේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close