free statistics

සිරගෙයි සිට රන්ජන් සෙල්ෆි ගහයි – අවසර දුන් නිලධාරීන්ට වැඩවරදී


බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ ඡායාරූපයකට පෙනී සිටීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමට දැනුම්දී තිබේ.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ඊයේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසා ඔහු සමග ගත් සෙල්ෆි ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණා. හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සිය මන්ත්‍රි වරප්‍රසාද උල්ලංඝණය කරමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසන්නේ


Like it? Share with your friends!

3 Comments

Your email address will not be published. Required fields are marked *

  1. ඕය වගේ දෙයක් තමයි මුන්ට පේන්නේ…..

close