free statistics

තවත් නැවක් ගිනි ගනී-ජීවිත ආරක්ෂාව සඳහා මිනිසුන් මුහුදට පනී – VIDEO


1 share

ඉන්දුනීසියාවේ මොලූකා මුහුදේ නැවක ගින්නක් හටගත් හටගෙන ඇති අතර මෙම ගිනි ගැනීම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් ඇතුලු කාර්ය මණ්ඩලය හා මගීන් 200ක් පමණ සාගරයට පැන දිවි ගලවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

යාත්‍රාව දුමෙන් පිරී ගොස් ඇති අතර නෞකාවේ කොටසක් ගිනිගෙන විනාශ වෙමින් පවතිද්දී මගීන් තට්ටුවේ සිට ජීවිතාරක්ෂක බෝට්ටු වෙතට පැන ඇති බවයි විදෙස් මාධ්‍යය සඳහන් කරන්නේ.

ඉන්දුනීසියානු දූපත් සමූහයේ දුර බැහැර ප්‍රදේශයක උතුරු මාලුකු පළාතේ ටර්නේට් සිට සුලබස් දූපතේ සනනා දෙසට ගමන් කරමින් සිටියදී මෙම ගින්න ඇති වී තිබේ.


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close