free statistics

නිරෝධායන නීති කැඩූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අත්අඩංගුවට


1 share

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දෙදෙනා අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියේ.


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close