free statistics

හෙද කාර්ය මණ්ඩල අද උදෑසන සිට ලෙඩ නිවාඩු


2 shares

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දිනයේදී අසනීප නිවාඩු වාර්තා කර වාත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සමස්ථ ලංකා හෙද සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 7.00 සිට හෙට පෙරවරු 7.00 දක්වා පැය 24 ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.ජී මැදිවත්ත සඳහන් කළේ.

හෙද හෙදියන්ට කොවිඩ් එන්නත ලබාදීමේ ඇතිවී ඇති ගැටලු සහ තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.


Like it? Share with your friends!

2 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close