free statistics

දෙදරු මවගේ හිස කඳින් වෙන් කළ-ගලෙන්බිඳුනුවැව ඛේදවාචකය


4 shares

වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථයක් එහි රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන්, වෑන් රථයේ පසුපස අසුනක ගමන්ගත් දෙදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (08) මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කළ වෑන් රථයක්.

අනතුරෙන් මියගොස් ඇත්තේ  දුටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි දෙදරු මවක් වන අතර අනතුරෙන් කාන්තාවගේ හිස කදින් වෙන්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියට අදාළ වැන් රථයේ රියදුරු ගලෙන්බිදුණුවැව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Like it? Share with your friends!

4 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close