free statistics

බොලිවුඩ් නිලියක් යැයි සිතා බොහෝ තරුණයින් රැවටුණු සුරූපී ටනාෂා – ගෙදර කට්ටිය ආදරේට කියන්නේ පිංකි කියලා


නව පරපුරේ සිටින ජනප්‍රිය සහ සුරූපී නිලියන් අතරින් සුන්දරම තරුණියක් තමයි ටනෂා සතරසිංහ කියන්නේ. ඉතින් මේ දවස් වල ඇය සුපුරුදු විදියට නිරුපන කටයුතු සහ රංගන කටයුතු කරගෙන යනවලු. ඒ වගේම ඇයගේ සිහිනය වෙලා තිබුනේ ජාත්‍යන්තරව රටට මොන විදියකින් හෝ කීර්තියක් ගෙන දෙන්නලු.

ටනෂාගේ ඒ සිහිනය සැබෑ කරමින් මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් හරහා රට වෙනුවෙන් යමක් කරන්න හැකි වුනා කියලා ඇය කියනවා. නිරුපන ශිල්පිනියක් වශයෙන් කලාවට පැමිණෙන ඇය දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයෙන් දෙවැනි ස්ථානයද ලබාගන්නවා. ඒ එක්කම ඇය රූපවාහිනී දැන්වීම් මෙන්ම ගීත ජවනිකා එනම් මියුසික් වීඩියෝ සඳහාත් නිරන්තරයෙන් දායක වුණා. මේ දිනවල ඇය වැඩියෙන්ම ජනප්‍රිය වෙලා ඉන්නේ සිරස TV ඔස්සේ විකාශය වන නීල පබළු ටෙලිනාට්‍ය හරහායි.

ඒ කොහොම නමුත් ටෙලිනාට්‍ය වලට වඩා ඇයගේ වැඩි කැමැත්තක් තියෙන්නේ සිනාවට කියලයි කියන්නේ. මේ වෙද්දී ඇය සිනමා නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වෙලත් තියනවා. මොහාන් නියාස්ගේ බඹර වසන්තය සහ චන්න පෙරේරාගේ පුංචි වීරයෝ චිත්‍රපට වල ඇය රඟපෑවා. ඒ එක්කම ඇය වෘත්තියක් විදියට කරන්නේ නිරුපන ක්ෂේත්‍රයේ වැඩකටයුතු.

එපමණක්මි නොවෙයි මියුසික් වීඩියෝවලටත් වැඩිපුර දායකත්වය ලබා දෙනවා. රූපවාහිනියේ ප‍්‍රචාරය වන දැන්වීම් බොහොමයකටත් ටනාෂා පෙනී ඉන්නවා. ඒ අතරින් අනගි සහ ඩෙන්ටා දැන්වීම් ජනප‍්‍රියයි. ඒ වගේම ඇයගේ ගෙදර කට්ටිය ආදරේට කියන්නේ පිංකි කියලාලු. ටනෂා තමයි පවුලේ වැඩිමලා, ඒ වගේම ඇයට සහෝදරියන් තුන්දෙනෙක් ඉන්නවා.

ඇයගේ ලස්සන ඡායාරූප කිහිපයක් පහතින්..

#1
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-1
#2
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-1
#3
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-2
#4
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-2
#5
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-3
#6
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-4
#7
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-5
#8
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-6
#9
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-7
#10
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-8
#11
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-9
#12
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-10
#13
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-11
#14
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-12
#15
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-13
#16
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-14
#17
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-15
#18
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-16
#19
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-17
#20
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-18
#21
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-19
#22
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-20
#23
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-21
#24
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-22
#25
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-23
#26
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-24
#27
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-25
#28
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-26
#29
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-27
#30
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-28
#31
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-29
#32
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-30
#33
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-31
#34
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-32
#35
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-33
#36
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-34
#37
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-35
#38
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-36
#39
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-37
#40
gossiplankasinhalanews-Tanasha-Hatharasingha-38


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close