free statistics

Xpress Pearl නිසා මහා විනා ශයක් අතළඟ – මාලුවන්ගේ කරමල් වල දැනටමත් ප්ලාස්ටික්


මහා ඛේදවාචකයක පෙරනිමිති දක්වමින් Xpress Pearl නෞකාවෙන් නිකුත් වූ රසායනික හා ප්ලාස්ටික් කැට නිසා මේ වන විටත් මත්ස්‍යයින් මිය යමින් වෙරළට ගොඩ ගසාගෙන එන බවට සාගර ජීවි පරීක්ෂණ වේදීන් වාර්තා කරනවා.

“තව දින 2ක් ගත වෙද්දි අපිට හිතා ගන්න වත් බැරි විනාසයක් අපේ වෙරළ තීරයන්ට,සාගට සම්පතට වෙන්න පුළුවන්.ඒක කොච්චරක්ද කියනවා නම් අවුරුදු 30,40ක් වත් යනකන් මේ විනා සයේ බලපෑම අපේ පරිසර පද්ධතියට බලපාන්න ඉඩ තියෙනවා

නෞකාවේ තියෙන ටොන් 300කට අධික ඉන්ධන නෞකාව මුහුදුබත් වීමත් සමග මුහුදට එකතු උනොත් බටහිර මුහුදු තීරයේ ඉදන් කිලෝමීටර් සියගාණක් මුහුදු තීරයේ වෙරළ කලාපයට දැඩි හා නි සිදු වෙන්න පුළුවන්.ඇතැම් විට වැලි කැටෙන් කැටේ පවා පිරිසිදු කරන්න අපිට සිදු වෙන්න පුළුවන් .

මේක කොච්චර විනාසයක්ද කියලා විස්තර කරන්න තේරෙන් නෑ.ඒ තරම් භ යානකයි..”


සංජය ප්‍රදීප් – Green Project Api


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close