free statistics

මැයි 31 සහ ජුනි 4 සංචරණ සීමා ලිහිල් කිරීම් අවලංගුයි


පවතින සංචරණ සීමා ජුනි 7 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අද පැවති කොවිඩ්19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා.

මීට පෙර මැයි 31 සහ ජුනි 4 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබූ අතර, එම තීරණය අවලංගු කරමින් අඛණ්ඩව ජුනි 7 වන දා දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ජංගම වෙළඳුන් හරහා භාණ්ඩ නිවසටම බෙදා හැරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන් බව හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

-එසැණ


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close