free statistics
කොරෝනා එන්නත ලබාගැනීම සදහා ලියාපදිංචිය මෙතැනින්

කොරෝනා එන්නත ලබාගැනීම සදහා ලියාපදිංචිය මෙතැනින්


2 shares

කොරෝනා එන්නත ලබාගැනීම සදහා www.statehealth.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වීමේ අවස්ථාව ජනතාවට ලබාදී ඇති බව රජය නිවේදනය කරයි .

එමෙන්ම කොරෝනා පිළිබද හා ඊට අදාලව ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබදවද එම වෙබ් අඩවියෙන් තොරතුරු ලබාගත හැකි බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ. අදාල වෙබ් අඩිවිය හදුන්වාදීම ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුකෙරුණා.


Like it? Share with your friends!

2 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close