free statistics

අම්මා අප්පච්චි මල්ලිලා හැම මොහොතකම මගේ ජීවිතේ අංක එක


ටෙලි කලාවත්, වේදිකාව මෙන්ම සිනමා කලාවත් හරිම අපූර්වත්වයෙන් යුතුව වර්ණවත් කළ ජැක්සන් අන්තනී නම් වූ ප්‍රවීණ රංගවේදියා.., තමා වෙත සහජයෙන් ලැබුණු ඒ සුරම්‍ය වූ අසාමාන්‍ය හැකියාව සිය දූදරුවන් වෙත බෙදා දී තිබුණේ, ලෝබකමක් නැතුවා සේය. නිර්ලෝබී ඒ දායාදයට උරුමකම් කී ඔහුගේ එකම දුවණිය වූයේ මාධවී ඇන්තනීය. මාධවී ඇන්තනීගේ හැකියාවන්වල කෙළවර කොතැනදැයි මනින්නට නොහැකිය. වටිනාකම කොතෙක්දැයි මිල කරන්නට නොහැකිය. ‘දස්කොන්’ ටෙලිනාට්‍යයේදී රංගනයට වාගෙම ගායනයටද මාධවී සම්මාන ලැබූයේ එක් අයකු එක් දෙයකට පමණක් සමත් වෙතැයි යන කියමන මුසාවක් කරමින්ය.

ඇයගේ ලස්සන ඡායාරූප කිහිපයක් පහතින්

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close