free statistics

දෙවියන් වහන්සේගේ දියණියක් වූ ඈ බුදුන් වෙනුවෙන් ගැයූ නරසීහ ගාථා


තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට කතෝලික අපගේ නමස්කාරය වේවා යැයි පවසමින් අබිශේකා විමලවීර නරසීහ ගාථා ඇතුලත් වීඩියෝවක් නිර්මාණක කර තිබෙනවා.

“මැරුණු,බිදුණු ,කැඩුණු ,රිදුණු සැනසීමක් සොයනා හිත් වලට,නිදි නොඑන ඇස් වලට,හයියක් අවැසි අත් වලට කතෝලික මාගේ හඩ ප්‍රතිපත්ති පූජාවක්ම වේවා..බුදුසරණයි”

සැනසීමක් සොයනවානම් නම් ඉවසීම සොයාගෙන අහන්න. මේ විනාඩි 12 ඔබට සැනසීම ගෙන ඒවි.

රූගත කිරීම අතරතුර ඡමින්ද ලක්ෂාන් ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්..

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

CHANDIMA LAKSHAN PHOTOGRAPHY ©


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close