free statistics

රැප් ගායක ෆිල්ටි සමග විවාහ වුනු හසිනි සැමුවෙල් දැන් ගෙවන සැප ජීවිතය මෙන්න


ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ ඕනෑම රටක සංගීතයට හිමි වෙන්නේ ඉත්මා උසස් තැනක්. බාල මහලු,ලොකු පොඩි භේදයකින් තොරව තම තමාට සිතැඟි විදියට මිනිසුන් සංගීතය රසවිඳිනවා. ඒ අතරේ විවිධාකාරයේ සංගීත ශෛලීන් තියනවා. ඒ අතරින් ලෝකයේම ජනත්රිය සංගීත කාණ්ඩයක් තමයි රැප් කියන්නේ. මේකත් හොඳ කලාවක්. ඒ වගේම මේ රැප් තුලින් සමාජයට ලොකු පණිවිඩයක් දෙන්නත් හැකියාව තියනවා, ඉතින් ලංකාවේ ගත්තම රැප් වලට කැමති කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ඉන්නවා.

ලංකාවෙත් විවිධාකාරයේ රැප් ගයකයොත් ඉන්නවා. ඒ අතරින් ප්‍රසිද්ධියට පත්වුණු කෙනෙක් තමයි ෆිල්ටි කියලා කියන්නේ. රැප් වලට කැමති ගොඩක් දෙනා කියන්නේ ඔහුනම් ලංකාවේ ඉන්න හොඳම වැඩකරයෙක් කියලා. ඔහු එළිදක්වපු ගොඩක් ගීත නිර්මාණ ලංකාවේ ගොඩක් ජනප්‍රියත්වයට පත්වුනා. ඒ වගේමනා තවත් විවිධ හේතුන් නිසාත් කාලෙන් කාලෙට මේ ෆිල්ටි ගැන විවිධ විදියට කතාබහ වෙන්න පටන්ගත්තා.

ඉතින් ලංකාවේ ඒ විදියට ජනප්‍රියව වුනු ෆිල්ටිත් එක්ක විවහා වුනෙත් ජනප්‍රිය කෙනෙක්ම තමයි. ඒ නිරුපන ශිල්පිනියක් වන හසිනි සැමුවෙල්. ඒ වගේම ෆිල්ටි කියන්නේ කලින් විවහා වෙලා හිටිය කෙනෙක්. ඔහු පෙර විවාහය අත්හැරලා හසිනි එක්ක නැවතත් යුග දිවියට එළඹෙනවා. දැන්නම් ෆිල්ටි සහ හසිනිගේ කැදැල්ලට අලුත් අමුත්තෙකුත් ඇවිල්ලයි ඉන්නේ. මේ දෙදෙනා දැන් දෙමව්පියන්. කොහොම නමුත් හසිනි ගැනත් කාලෙන් කාලෙට විවිධ වූ කතා සමාජ මාධ්‍ය ඔස්සේ පලවෙන්නට පටන් ගත්තා. ඒ හැමදේකින්ම පස්සේ ඇය දැන් විවහා වෙලා ටිකක් නිහඩව තමයි ඉන්නේ.

මේ දවස්වල නම් ඇයව වැඩිය දැකබලාගන්න ලැබෙන්නේ නැහැ. පුංචි පුතුගේ වැඩක් එක්ක ඇය දැන් ටිකක් කාර්යභහුල වෙලා ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදියට ඔයාල දැන හඳුනන යුවලක් වන ෆිල්ටි සහ හසිනිගේ කැදැල්ලේ චායරුප කිහිපයක් ඔයාලාට පහතින් බලන්න පුළුවන්. අපි එයාලාගේ පුංචි කැදැල්ලට සුබ පතමු..

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close