free statistics

ලන්සාට පිළිතුරු දෙමින් හරීන් A/L ප්‍රතිපල එළියට දමයි , ලන්සා අභියෝගය ජය ගනීද ?


පසුගියදා පාර්ලිමේන්තුවේදී සාමාන්‍ය පෙළ සමත් නැති බවට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අතර සිදුවූ වාදයෙන් පසු සිය අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පියවර ගෙන ඇත.

එ අනුව සිය උසස් පෙළ ප්‍රතිපල ලේඛනය ප්‍රසිද්ධ කිරීමට හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු මහතා ලන්සා මහතාට තම සාමාන්‍ය පෙළ ප්‍රතිපල ලේඛනය ප්‍රසිද්ධ කරන ලෙස අභියෝග කළද මෙතෙක් ඒ මහතා සිය ප්‍රතිපල ලේඛනය ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන නැත.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close