free statistics

රට තුළ සිටින විදේශිකයින්ට සංචරණයට බාධාවක් නැහැ – සංචාරක සංවර්ධන අධිකාරිය කියයි


දිවයිනට පැමිණ සිටින විදේශීය සංචාරකයින් හට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචරණ කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇති බවයි.

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණ ද ඉහත ක්‍රමවේදය යටතේ සංචාරකයින්ට පළාත් අතර සංචරණ කටයුතු සිදුකළ හැකි බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close