free statistics

උතුම් මව් පදවිය ලබපු ජනාධිපති ගෝඨාභයගේ ආදරණීය ලේලියගේ කවුරුත් නොදුටු ප්‍රෙග්නන්සි ශූට්එක


අපේ රටේ සුවහසක් ජනතාවගේ ආදරයට ගෞරවයට පාත්‍ර වන ආදරණීය ආදර්ශවත් පවුලක් තමයි රාජපක්ෂ පවුල කියලා කියන්නේ. ඉතින් මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආදරණීය එකම පුතු මනෝජ් රාජපක්ෂ මහතාගේ ආදරණීය බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මියට දරු උපතක් සිදු වූ පුවත පහුගිය දිනයක අපි ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති. ඉතින් බොහෝ දෙනෙක් පුදුමයට පත් කරමින් අපේ ජනාධිපති තුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් සීයා කෙනෙක් බවට පත් වුනු බව හැමෝටම අහන්න ලැබුණා.

නමුත් මේ පිළිබඳව කිසිම ඡායාරූපයක්වත් කාටවත් දැකගන්න ලැබුණේ නැහැ. ඉතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ආදරණීය එකම පුතනුවන්වන මනෝජ් රාජපක්ෂ මේ වනවිට ඇමරිකාවේ දිවිගෙවන බව බොහෝ දෙනෙක් දන්නවා. නමුත් ඔහු සහ ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ සෙව්වන්දි රාජපක්ෂත් මව් පිය පදවියට සුදානම් වන පුවතක්නම් කිසිම කෙනෙක් දැනන් හිටියේ නැහැ. නමුත් පසුගිය සතියේ දිනයක ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ආදරණීය ලේලිය විසින් සිගිති දියණියක් මෙලොවට බිහි කරමින් ඔවුන් දේපල උතුම් මව් පිය පදවිය ලබා ගත පුවත බොහෝ දෙනෙක්ට දැන ගන්න ලැබුණා.

කිවුවත් වගේ ඔවුන්ගේ කිසිම ඡායාරූපයක් හෝ අලුතෙන් ඉපදුන පුංචි සාමාජිකයාගේ ඡායාරූපයකුත් මෙතෙක් කල් දකින්න ලැබුණේ නැහැ. නමුත් රටක් ආදරය කරන ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ආදරණීය පුතනුවන් සහ ආදරණීය ලේලිය ඔවුන් මව් පිය පදවියට සුදානම් වෙන කාලේ ලබාගත් අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වලට එකතු කරලා තිබුණා.

#1

#2

#3

#4

#5

#6

#7


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close