free statistics

WhatsApp පණිවිඩයක් ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක්


1 share

වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් යවා ඇති බව සඳහන් කරමින් ඔබට වට්ස්ඇප් පණිවිඩයක් ඔබට ලැබුණේ නම්, ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් මේ බව නිවේදනය කර සිටිනවා

ඒ හේතුවෙන්, තම වට්ස්ඇප් ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා ‘2 factor authentication’ සක්‍රීය කරගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වට්ස්ඇප් පරිශීලකයින්ට දැනුම් දෙනවා.

මේ පිලිබදව හැමෝම දැනුවත් කරන්න, මෙම පුවත යාළුවන් අතරේ බෙදාගන්න අමතක කරන්න එපා..


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close