free statistics

ගම්පහ, ගාල්ල හා රත්නපුර ගම් 11 ක් හුදෙකලා කෙරේ – හැකිනම් මාස්ක් 2ක් පළඳින්න


දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 11 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

හුදෙකලා කරන ප්‍රදේශ පහතින්.

රට දැන් තිබෙන ව්‍යසන තත්ත්වයෙන් මිදීමට නම් ජනතා​ව හැකිතාක් නිවෙස්වලට වී සිටිය යුතු බවත්, නිවසෙන් බැහැරට යාමේදී හැකිනම් මුඛ ආවරණ 2ක් පළඳිය යුතු බවත් විශේෂ​ඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

එසේ මුඛ ආවරණ 2ක් පළඳින්නේ නම් Surgical මාස්ක් එකක් සහ ඊට උඩින් රෙදි මාස්ක් එකක් පළඳින ලෙස ඇය ජනතාව දැනුවත් කරනවා.

පූර්ණ දැනුවත් කිරීම පහතින්.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close