free statistics

මංගල සහ අවමංගල්‍ය උත්සව සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න


අවමංගල්‍ය උත්සවයක්, ම ර ණ ය සිදුවී පැය 24 ඇතුළත සිදුකළ යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් අද නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙනවා.

ඒ අනුව ඊට සහභාගී විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 15 කට පමණයි.

මේ අතර විවාහ මංගල උත්සව සඳහා අවස්ථාව නොලැඹෙන අතර විවාහ ලියාපදිංචියට පමණක් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අවසර ලැබී තිබෙනවා.

කෙසේ නමුත් එයටද සහභාගී විය හැක්කේ ළඟම ඥාතීන් 15 දෙනෙකුට පමණයි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close