free statistics

#Breaking News | අද සිට දිවයිනටම රාත්‍රී කාල​යේ සංචරණ සීමා පැනවේ


අද (12) සිට මැයි 31 දක්වා බලපැවැත්වෙන පරිදි දිනපතා රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා.

කෙසේ නමුත් මෙම සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා බලනොපාන බව ​ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් නිවේදනය කරනවා..


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close