free statistics

බැසිල් හදිසියේම යළිත් ඇමෙරිකාවට යයි


ආර්ථික පුනර්ජිිවනය හා දරිද්‍රතාවය තුරන්කිරීම සදහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ අද උදෑසන ඇමරිකාව පිටත්ව ගොස් තිබෙනවා.

පොදුජන පෙරමුණේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් සදහන් කළේ,වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සදහා ඔහු මෙලෙස පිටත්ව ගිය බවයි


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close