free statistics

තවත් කොවිඩ් ම ර ණ 23ක් | කොරෝනා වෛරසයෙන් ජනතාව බේරාගන්න උතුරේ දේව මෙහෙයක්


ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් ම ර ණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ් ම ර ණ සංඛ්‍යාව 850ක් දක්වා වර්ධනය වී තිබේ

 

 

ඊට අමතරව කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා දෙන ලෙස ඉල්ලා උතුරේ හින්දු ජනතාව විශේෂ දේව මෙහෙයන් පවත්වයි.

වව්නියාව , මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි හින්දු කෝවිල් රැසක මෙලෙස විශේෂ දේව මෙහෙයන් පවත්වමින් දේව කන්නලව් සිදුකරයි.

දේව මෙහෙයන් සඳහා පිරිස් සහභාගී නොවී පූජකවරුන් ඇතුලු කිහිප දෙනෙකු විසින් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් කොරෝනා වෛරසය තුරන් වේවායි මෙහිදී ප්‍රාර්ථනා කළේය.

 

 

 


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close