free statistics

කොරෝනා ම ර ණ යේ බිහිසුනුම අත්දැකීම – ඔබ අවසානයේ දකින දර්ශනය මෙය විය හැකියි?


3 shares

කොරෝනා ම ර ණ යේ භයානකම පැතිකඩ නිරූපණය වන වීඩියෝවක් මේ දිනවල වට්ස්අප් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ම ර ණ ය සියලු සතුන්ට පොදු ධර්මතාවක් වුවත් මිනිසකුට අත් වීඳීමට හැකි ඉතාමත්ම අමිහිරි වූවත් කටුක වූත් ම ර ණා ස න්න අත්දැකීම මෙය විය හැක.

මෙවන් අවසානයක් කිසිවෙකුටවත් අත් නොවේවා! යැයි පතන අතරම, මෙම අවසානය වලක්වා ගැනීමට සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන මෙන් සියලු දෙනාගෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

වීඩියෝව පහතින් නරඹන්න.

 

හැමෝටම බලන්න, මෙහි ඇති බැරෑරුම් කම තේරුම් ගන්න ශෙයාර් කරන්න


Like it? Share with your friends!

3 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close