free statistics

සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි | අත්‍යවශ්‍ය සේවා සඳහා බාධාවක් නෑ


පළාත් අතර සංචරණ සිමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම තහනම බාධාවක් නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.

මේ අතර කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීම සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක අතර ද ඉදිරියේදී සංචරණ සීමා පැනවීමට හැකියාවක් ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close