free statistics

නැගෙනහිර දිස්ත්‍රික් මායිම් වල පොලිස් බාධක | සවස 6න් පසු කඩ වහන්න


කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට පොලිස් බාධක යොදවා තිබෙනවා. (පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්)

මීට අමතරව නැගෙනහිර පළාතෙන් පිටවීමේදී හා ඇතුළුවීමේදී මෙය ක්‍රියාත්මකයි අත්‍යාවශ්‍ය සේවා හැර පළාතේ සියලු නගරවල වෙළඳසැල් පස්වරු හයෙන් පසුව වසා දැමීමටඉල්ලයි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close