free statistics

කොරියාවෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක්


කොරියානු රජය විසින් කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායි ණය ආධාර ලබා දීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව, එම අරමුදල මඟින් එකඟ වු ව්‍යාපෘති සඳහා ඇ.ඩො. මිලියන 500ක ණය මුදලක් ලබා දීමට එකඟතාවය පළ කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close