free statistics

අංගම්පොර වෙද ගෙදරින් කොරෝනා නිවුමෝනියාවට ඖෂධයක් | බෙහෙත ගන්න ජනතාව මහා පෝලිම්වල


කොරෝනා ආසාදනය විමත් සමග වැලඳෙන නිව්මෝනියාව 95% කින් සමනය වන ඖෂධයක් සොයා ගත්තේ යැයි කටුවන ප්‍රදේශයේ ‘අංගම්පොර වෙද ගෙදර’ විසින් නිවේදනය කර ඇත.

සමාජ ජාල ඔස්සේ එම ප්‍රචාරය සිදු කිරීමත් සමග අදාළ ඖෂධ ලබා ගැනීමට විශාල ජනතාවක් එහි පැමිණෙමින් සිටිති.

අදාළ ඖෂධය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බෙහෙත් ලබා දෙන අයට කිසිදු මුදලක් අය නොකර ප්‍රතිකාර ලබා දෙන බවද එම වෙද මහතා විසින් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම ඖෂධ ලබාගැනීමට යාමේදී තමන්ගේ සෞඛ්‍ය ගැන දෙවරක් සිතා කටයුතු කරන මෙන් අප ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු

 

 

 

 

 

 

 


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close