free statistics

අද සමස්ත කොරෝනා ආසාදිතයන් 2,500 සීමාව ඉක්මවයි – තත්වය එන්න එන්නම දරුණු අතට


අද දින දේශීයව තවත් කොරෝනා ආසාදිතයන් 927 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා දේශීයව කොරෝනා ආසාදිතයන් 2,659 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙයයි.

කරුණා කර නිවෙස් වල රැදෙමින් සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින්නෙමු..


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close