free statistics

ඔබේ ප්‍රදේශයේ කොවිඩ් තත්වය දැනගන්න සුවපෙත ඇප් එක දාගන්න | app එක මෙතැනින් ඩවුන්ලොඩ් කරගන්න


7 shares

ලෝක සෞඛ්‍යය සංවිධානය සහ බස්නාහිර පලාත් සෞඛ්‍යය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය හා එක්ව නිර්මාණය කල මෙමෙ ඇප් එක තුලින් හුදකලා ප්‍රදේශ රෝගීන් හමුවන ස්ථාන ගූගල් මැප් එක හරහා සටහනක් මගින් පෙන්නුම් කරයි.

තවද මෙහි සවිස්තරාත්මක කොවිඩ් මර්දන මාර්ගෝපදේශ කිහිපයක් තිබේ. ඔබ සහ ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කිරීමට සහ ආරක්ෂිතව සිටීමට සුදුසු වේලාවට නිවැරදි තොරතුරු සඳහා සුවපතා ඇප් එක ඔබත් අදම බාගත කරගන්න

Download

 

 

 

 

 

Download

 


Like it? Share with your friends!

7 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close