free statistics

ජනාධිපති සීයා කෙනෙක් වෙයි – මනෝජ්-සෙවුවන්දි මවුපියන් වෙයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිය වන සෙවුවන්දි රාජපක්ෂ මහත්මියට දියනියකගේ සුරතල් බැලීමේ වාසනාව උදා වී ඇත. අද උදෑසන ඇමරිකා එක්සත් ජනපදයේදී මෙම දරු උපත සිදුවී ඇත…

අද අපි හිතුව මේ ආදරණිය යුවලගේ ආදරණිය චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

අපගේ උණුසුම් සුභ පැතුම් ඔයාලා හැමෝටම. තෙරුවන් සරණයි

 


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close