free statistics

අද උදෑසන සිට හුදෙකලා කරන ප්‍රදේශ මෙන්න – තවත් කොරෝනා ම ර ණ 19 ක්


1 share

ඊයේ දිනයේ තවත් කොරෝනා ම ර ණ 19 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරනවා.මෙය දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ම ර ණ සංඛ්‍යාවයි.ඒ අනුව කොරෝනා ආසාදිතව මි ය ගිය සංඛ්‍යාව 764දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්වල ග්‍රාම නිලධාරී වසම් 8ක් අද උදෑසන 5.00 සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව හුදෙකලා කරන ප්‍රදේශ වන්නේ,

1.කොළඹ දිස්ත්‍රික්කයේ(පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ),- නිවන්තිඩිය ග්‍රාම නිලධාරී වසම,- මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම,මහරගම පොලිස් වසමේ,- ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසම

2.ගාල්ල දිස්ත්‍රික්කයේ(හබරාදුව පොලිස් වසමේ)-කොග්ගල 1 ග්‍රාම නිලධාරී වසම,-කොග්ගල 2 ග්‍රාම නිලධාරී වසම,-මීගහගොඩ ග්‍රාම නිලධාරී වසම,-මාලියබඩ ග්‍රාම නිලධාරී වසම,-පියදිගම බටහිර ග්‍රාම නිලධාරී වසම

මෙම කාලය තුල ඉතාමත් අවදානයෙන් හා පරික්ෂාකාරීව ඒදි නෙදා කටයුතු වල නියැලෙන මෙන් අප ඔබෙන් ඉල්ලා සිටින්නෙමු


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close