free statistics

අද සමස්ත කොරෝනා ආසාදිතයන් 1,889 ක් – සිනෝෆාම් එන්නත ලබන සතියේ සිට ජනතාවට


අද දින දේශීයව තවත් කොරෝනා ආසාදිතයන් 792 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා දේශීයව කොරෝනා ආසාදිතයන් 1,889 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත ලබන සතියේ සිට මෙරට ජනතාවට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

රෝගීන් බහුලව වාර්තා වන ග්‍රාම නිලධාරී වසම් සඳහා අනුපිළිවෙළට එන්නත ලබාදීම සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close